බර්මින්හැම් ජේතවන සහ ලිවර්පුල් සම්බුද්ධ විහාරාද්ව්‍යාධිපති මහා බ්‍රිතාන්‍යයේ රාමඤ්ඤ නිකායේ සංඝ නායක කැප්පිටියාගොඩ ගුණවංශ නාහිමියන්ගේ පැවිදි දිවියේ අඩසියවසක් පිරීමත් උන්වහන්සේ ආගමික, සාමාජීය සහ සංස්කෘතික මෙහෙවර ඇගයීම වස් "යතිවර ප්‍රණාම බෝධි පුජා" පින්කමක් ජේතවන විහාරස්ථානයෙදී පැවැත්විණි.
විහාරස්ථ දායක සභාවේ සහ සියලුම දායක කාරකාදීන්ගේ උදව් උපකාරයෙන් සංවිධානය කළ මෙම පිංකමට ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු අනෙකුත් ශ්‍රී ලාංකික විහාරස්ථානයන්ගේ මහා සංඝ රත්නය වැඩම කළහ.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd