මහනුවර නගරයේ නවත්වන යතුරු පැදි වගකිමක් දරණ ස්ථානයක නවතා හෝ රෝදයට ඉබි යතුරක් දමා යන්නැයි පොලිස් මහජන සම්බන්ධතා අංශය යතුරු පැදිකරුවන්ගෙන් ඉල්ලයි.
පසුගිය දෙමස යතුරු පැදි 12 ක් සොරා ගෙන ඇති අතර මෙතෙක් කිසිදු තොරතුරක් නැතැයි ද පොලිසිය කියයි.
පේරාදෙණිය උද්භිද උද්‍යානය අසල යතුරු පැදිය නවතා පෙම්වතිය සමඟ මල්වත්තට ගිය පෙම්වතකුගේ යතුරුපැදිය ද සොරා ගෙන ගොස් ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ අසරණ පෙම්වතා! දැන් ඉතින් මොනවා කරන්නද? (නි)
හොරුනම් හැමතැනම. විශේෂයෙන් පන්සල් පල්ලි කෝවිල් අසල ගැවසෙන ගැටකපන්නෝ.කවුරුත් විමසිල්ලෙන් සිටියොත් මේවා අවම කරගන්න බැරි නොවන බවයි මගේ වැටහීම. (බ)
සොරකම් වැඩි රට දුප්පත් නිසාද ? (ම)
එහෙම කියල බෑ මේවට ස්ථිර විසදුමක් ඕන වෙන රටවල වගේ අත කපන්න ඕන අනුන්ගේ දේවල් හොරකම් කරන උන්ගේ (බ)