IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


යතුරු පැදිවලින් මහනුවර පාර වහලා

(ජේ.ඒ.එල්. ජයසිංහ)

මහනුවර නගරයේ කච්චේරිය ඉදිරිපි⁣ට හරස් වීදීය සහ පදිකවේදිකාව ද  සම්පූර්ණයෙන්ම අවහිර වන ලෙස යතුරු පැදි නතර කිරීමෙන් පාදිකයන්ට මෙන්ම වාහන ගමනා ගමනයට  මඟක් නැතැයි නගරවාසීහු පවසති.

මහනුවර පොලීසියේ රථවාහන අංශය මේ සම්බන්ධයෙන් කඩිනම් පියවර ගත යුුතු බව මහජතාව පවසති.

මාර්ගයේ ඉඩදඇහිරී පදික වේදිකාවද යතුරු පැදි නවත්වා තිබීම නිසා පයින් ගමන්කරන මහජනතාව අනතුරුවන බව ද පදිකයෝ පවසති.



අදහස් (2)

යතුරු පැදිවලින් මහනුවර පාර වහලා

Frencis Friday, 02 May 2025 05:50 PM

මහින්ද රාජපක්ෂ රජයේ සේවකයින්ගේ ඡන්දය බලාගෙන ඔවුන්ට සහන මිළට යතුරුපැදි ගෙවීමේ ක්‍රමයට දුන්නා. ඉතින් ඒ උත්තමයෝ උත්තමාවියෝ යතුරුපැදි පැදගෙන සේවා ස්ථානයට එනවා. යතුරුපැදි නැවැත්වීම මාර්ගයේම කරනවා. ලංකාවේ ජනතාවට තමන්ගේ වැඩේ වෙනවා නම් වෙන මොන කෙන්ගෙඩියද? (කොහොම වුණත් යතුරුපැදි කියන්නේ කොරෝනා වගේ දරුණුම වසංගතයක් කියන්න පුළුවන්... නැහැ කියනවා නම් මහින්ද මහත්තයා යතුරුපැදි දුන්නාට පස්සේ සිදුවූ අනතුරු හා මරණ ප්‍රමාණය විමසා බලන්න)...

:       13       7

ගුණරත්න Friday, 02 May 2025 10:24 PM

මේ යතුරුපැදි නැත්නම්, බස් එකක යන්න වෙන්නේ වහලේ තමයි, ආණ්ඩුවේ වගකීම තමයි සේවා ස්ථාන කරා එන සේවකයින්ට වාහන ගාල් කරන්න සුදුසු ස්ථාන පිළියෙළ කරලා දෙන එක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 200 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 997 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site