5 බෙදීම් නැතුව එකමුතු වුණොත් මේක හදන්න පුළුවන් රටක් - ලංකාවේ මුල්ම කාන්තා රේගු අධ්යක්ෂ ජනරාල් තනතුර දැරූ සුධර්මා කරුණාරත්න
නවකවදය විමර්ශන ඉබි ගමනේ විශ්ව විද්යාල බොහොමයක ආචාර්ය මණ්ඩලයට සහ සිසුන්ට එරෙහිව පැවැත්වෙන විමර්ශන අවුරුදු ගණන් ප්රමාද වෙමින් පවතින බව වාර්තාවේ... 1 hour ago
Y කුමාරි · 1 hour ago දැන් රටේ තිබෙන තත්ත්වය අනුව හැම ගණුදෙණුවක්ම බැංකුවක් තුළදීම සිදුකිරීමයි නුවණට හුරු (නි) Reply 0
Y වසන්ති · 1 hour ago රටේ ලොක්කෝත් මහා පරිමාණයෙන් හොරකම් කරනවා නම් පොඩි එවුන් කරන මේවා සාමාන්‍ය සිද්ධි. රට පෙරට. (නි) Reply 0
Y පද්මිණී · 1 hour ago දන්නා කෙනෙක් කියන්න මෙයට හේතුව රට දුප්පත් වීමද? නැත්නම් නිතිය දුප්පත්විමද කියලා.නිවාඩුවක් ගත කරන්න සෝමාලියාව පැත්තට යන්න වෙයි වගේ. (ස) Reply 0
Y චතුර · 1 hour ago කුමාරිගේ අදහස හරි. ඕනෙම ගනුදෙනුවක් බැංකුවක් ඇතුලේ කරන එක තමා හොඳ. එතකොට හොර සල්ලි උනත් දුන්නොත් අහු වෙනවා. දැන් හැම තැනම හොර සල්ලි. වාහන එහෙම ගන්න යන අය පරිස්සමින්. (ස) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවා නේද රට පෙරට යන හැටි ? (නි)
ෂෙරීෆ්, රට පෙරටද? නැත්නම් වළටද? (නි)
රක්ෂණ මහත්තයෙක්ද? (නි)
දැන් ඉන්න මිනිස්සු පොලිසියට බය නැහැ (නි)
රටේ ලොකු ලොක්කෝ ලැබුණු ආධාර කොල්ලකාලා දුන් ආදර්ශය තමයි මේ (නි)
දැන් රටේ තිබෙන තත්ත්වය අනුව හැම ගණුදෙණුවක්ම බැංකුවක් තුළදීම සිදුකිරීමයි නුවණට හුරු (නි)
රටේ ලොක්කෝත් මහා පරිමාණයෙන් හොරකම් කරනවා නම් පොඩි එවුන් කරන මේවා සාමාන්‍ය සිද්ධි. රට පෙරට. (නි)
අමිල,රට පෙරට ගියත්,වළට ගියත්,මේක කළේ කවුද? ඒකයි ප්‍රධානම දේ. (නි)
දන්නා කෙනෙක් කියන්න මෙයට හේතුව රට දුප්පත් වීමද? නැත්නම් නිතිය දුප්පත්විමද කියලා.නිවාඩුවක් ගත කරන්න සෝමාලියාව පැත්තට යන්න වෙයි වගේ. (ස)
කුමාරිගේ අදහස හරි. ඕනෙම ගනුදෙනුවක් බැංකුවක් ඇතුලේ කරන එක තමා හොඳ. එතකොට හොර සල්ලි උනත් දුන්නොත් අහු වෙනවා. දැන් හැම තැනම හොර සල්ලි. වාහන එහෙම ගන්න යන අය පරිස්සමින්. (ස)