
(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
දොඩංගොඩ නෑහින්න ප්‍රදේශයේ යතුරුපැදියක් මාර ගසක ගැටී දෙදෙනකු මියගොස් ඇති බව දොඩංගොඩ පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ නෑහින්න ප්‍රදේශයේ පදිංචිව සිටී අසංක සුජිත් අනුර කුමාර සහ සුබ්‍රමනියම් පද්මරාජා නමැති පුද්ගලයන් දෙදෙනකු බව පොලිසිය කීය.
මෘතදේහය දෙක විල්පාත ප්‍රාදේශීය රෝහලේ සහ කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.
දොඩංගොඩ නෑහින්න කැටගහේන ප්‍රදේශයේ දී බෑවුම් මාර්ගයක් සහිත ප්‍රදේශයේ දී අනතුර සිදුව ඇති බව පොලිසිය සදහන් කරයි.
දොඩංගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වති .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd