ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී අද (3) පස්වරුවේ 3.25 ට පමණ යතුරු පැදියක් දුම්රියක යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
ගම්පහ, දාරළුව දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි දුම්රිය හරස් මාර්ගයකදී අද (3) පස්වරුවේ 3.25 ට පමණ යතුරු පැදියක් දුම්රියක යතුරු පැදියේ ගමන්ගත් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ යතුරු පැදි කෝච්චියේ හැපෙන්න මූලිකම හේතුව.... යතුරුපැදි කරුවන්ට තියෙන කිසිම හේතුවක් නැති හදිස්සිය. ට්‍රැෆික් එකකදි උඩ දාගෙන රින්ගනවා. පාර ඉඩ තියෙනකොට බත් හැලි වගෙ පාර මැද්දෙ යනව. (අ)