පුත්තලම වනාතවිල්ලුව පාරේ හතේ කණුව අසලදී ටිපර් රියක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගිය දෙදෙනා මරුමුවට පත් වුහ.
යතුරුපැදිය ද ගිනිගෙන ඇත.එම ගින්න ටිපර් රියටද ඇවිලී ගිය බව අසල් වැසියෝ කියති.
පුත්තලම වනාතවිල්ලුව පාරේ හතේ කණුව අසලදී ටිපර් රියක් හා යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගිය දෙදෙනා මරුමුවට පත් වුහ.
යතුරුපැදිය ද ගිනිගෙන ඇත.එම ගින්න ටිපර් රියටද ඇවිලී ගිය බව අසල් වැසියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අදික වේගයද, නොසැලකිල්ලද? (නදී)
දයා! මේකෙන් පෙන්නුම් කරන්නේ සංවර්ධනයේ වේගය. කොතරම් වේගයෙන් මේ ගමන යනවාද කිව්වොත් සියල්ල කුඩු වෙලා තමයි ඉවර වෙන්නේ.(දී)
මේ ක්‍රමයෙන් හරි ජනගහනය අඩු වීම ආණ්ඩුවට විශාල සහනයක්. (අ)