
(ගයාන් සූරියආරච්චි)
සාමාජ ක්‍රියාකාරියකු වන සුදත්ත තිලකසිරි නැමැත්තාගේ ආරක්ෂාව සදහා ලබාදී තිබූ ආරක්ෂක නිලධාරින් දෙදෙනා ඉවත් කර ඇති බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.
එම පුද්ගලයා විසින් තමාට විවිධ පුද්ගලයන්ගෙන් තර්ජන තිබෙන බවත් ඒ අනුව පොලිස් ආරක්ෂාව ලබාදෙන ලෙස කර තිබූ ඉල්ලීමට අනුව ආරක්ෂාව සපයා තිබූණි.
කෙසේ වෙතත් බුද්ධි අංශ වාර්තාවලට අනුව ඔහුට මේවන විට කිසිදු තර්ජනයක් නොමැතිබවට තහවුරු කිරීම හේතුවෙන් මෙසේ පොලිස් ආරක්ෂාව ඉවත් කර ඇති බව එම උසස් නිලධාරියා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාලුවත් නහින්නේ කට නිසාලු...
මේ කට හැකර වාචාල යූ ටියුබ් කාරයාට මොකටද පොලිස් ආරක්ෂාව ලබා දුන්නේ..? දේශපාලකයින්ට ආවඩා, මඩිය තර කර ගන්නා මෙවැනි අශිෂ්ඨ අමනයින් දේශපාලන පක්ෂ පාට ආගම් බේදයකින් තොරව සමාජය විසින් පිළිකුල් කළ යුතුයි.. "ක්ලීන් ශ්‍රී ලංකා" නමැති සංකල්පය යතාර්ථයක් වීමට නම්, මේ සමාජ විෂබීජ සමාජයෙන් තුරන් කළ යුතුයි.. මේ තක්කඩි කයිවාරුකාරයා පිළිබදව විමර්ශනයක් සිදුකොට දඬුවම් ලබා දීම රජයේ වගකීමක්...
දැන් ඉතින් දුටු තැන පෝරියල් එකක් දෙන්න තමයි තියෙන්නේ..
පොලිස් ආරක්ෂාව දීම හරි ඉවත්කිරීම හරි නිව්ස් එකක් වෙන්න තරම් කෙනෙක්ද මෙයා? සල්ලි වලට කුණුහරුප කියන, කුණු හෝදන, නඩු ගණනාවක් තියෙන කෙනෙක්නේ..
දැන් අයින් කලේ තර්ජන නෑ කියලා බුද්ධි අංශ වාර්තා කළ නිසා නම් ආරක්ෂාවට දෙන්න පෙර බුද්ධි අංශ වාර්තා බැලුවේ නැද්ද? එහෙම ඉල්ලපු ගමන් දෙනවාද ආරක්ශාව....? ඉක්මනට එන්න සුදාව හෝදන්න ඉදිරියට... සුදා හෝදන එක එයා යූ ටියුබ් දායි. අයියෝ සුදා...
බක පණ්ඩිතයෙක්...
බිග් කුච්චන් ඉන්නවලු... සුදාගේ ගෙදර ගේට් එක ළග පොල්ලක් ඇතුව ආරක්ෂාවට...
ගහේ නැග්ග කෙනාටත් කතාවක් තිබුණා.
එහෙමත් තිබිලද...? අම්බෝ සාන්ත...
යු ටියුබ් කාරයා නෙමෙයි, ගූ ටියුබ් කාරයා යනුවෙන් වෙනස් විය යුතුයි.
මම දැක්කා මුහුදේ යට ඇදුම් හෝදන දොස්තරයෙක්...
දැන් ද ආණ්ඩුවටම මතක් උනේ මුගේ ආරක්ෂාව ඉවත් කරන්නේ . මේ ආණ්ඩුවේ තියෙන්නේ අමුතුවම විදිහේ බොරු විකාර.
ඒ කියන්නේ පොලිස් ආරාක්ෂාව දීලා තිබිලා. ඇයි එහෙම එයාට විතරක්? මොකද්ද රහස?
සමාජ ක්‍රියාකාරි කියන්නෙ ටමාකටද