හිඟුරග්ගොඩ පන්සල්ගොඩැල්ල පුරාවිද්‍යා භූමියේ නිධන් හාරා පුරාවස්තුවලට හානි කළැයි සැකපිට හලාවත ජයබිම විහාරවාසී අවුලේගම විමලසිරි හිමි ලබන 10 වැනි දා තෙක් හිඟුරග්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ ඒ නාලක බණ්ඩාර මහතා විසින් රිමාන්ඩ් කරනු ලැබීය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
යට ගියාවට හානි කළැයි හිමිනම රිමාන්ඩ්