රුපියල් අසූ ලක්ෂයක යුරෝ යට ඇඳුමේ සඟවා ඉන්දියාවට යන්නට ආ ඉන්දියා ජාතිකයෙක් කටුනායකදී අද සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. ඔහු අන්තර් ජාතික කල්ලියක හවුල්කරුවකු බවට ලැබී ඇති තොරතුරු ද රේගුව සොයා බලයි. රේගු අධිකාරි එම්. ගුණරත්න මහතා පරීක්ෂණ මෙහෙයවයි.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යට ඇඳුම අසූ ලක්ෂයයි