යුක්රේනයේ සිට රුමේනියාවට නීතීවිරෝධී ලෙස සංක‍්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකු එරට දේශසීමා පොලීසිය විසින් බ්‍රහස්පතින්දා (31) අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ යුක්රේන දේශසීමා ආසන්නයේ ඇති ඉසා ගංගාව තරණය කරමින් යාත‍්‍රාවකින් රුමේනියාවට පැමිණි ලාංකිකයින් පිරිසකි. ඔවුන් අවුරුදු 21‐46 ත් අතර වයස් පිරිසකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රබාත්, නොදන්නා දේවල් වලට කතාකරන්න එපා (නි)
මේ මිනිසුන්ට පිස්සුද? යුක්රේනය කියන්නේ ලංකාවටත් වැඩිය දුප්පත් රටක්. මේක හරියට ලංකාවේ ඉඳලා බංගලාදේශයට යනවා වගෙයි (නි)
මේ අය නිසා අපේ නම කැතවෙනවා. සිංහල අය මෙහෙම හොර පාරවල් වලින් යන්නේ නැහැ. හොරවැඩ කරන්නේ නැහැ (නි)
පොලිසියෙන් උසාවියට... (නි)
සිංහලයෙක් මම සිංහල කියලා කිවුවෙත් ජාතිවාදියි. මේක නම් මහා අසාධාරණයක් නේද? අතට අතුයි නොකියා, ගැහැණියට ගැහැණිය යැයි නොකියා, මිනිසාට මිනිසා යැයි නොකියා වෙන මොනවා කියන්නද? (නි)
මේ මිනිස්සු මේ වැඩ කරන්නේ ලංකාවේදී තම ශ්‍රමයට ඇගයීමක් නැති නිසා. ශ්‍රමය අගයන රටක් හොයාගෙන ගිහින් දරිද්‍රතාවයෙන් ගොඩඑන්න. සියලුම සැපසම්පත් තිබෙන අපේ දේශපාලකයෝ මොනතරම් කැත වැඩ කරනවද සහ කළාද? (නි)
මොකටද ඔයවගේ දුප්පත් රටවලට යන්නේ? (නි)
රූපසිංහ, මෝඩ කතා කියන්න එපා. මිනිසා හෝ ගැහැණිය යන්න උපතේදී තීරණය වෙන දෙයක් වුවත් ජාතිය යන්න මිනිසුන් මනසින් මවාගත් දෙයක් (නි)
තමුන්ගේ ඔය ජාතිවදය තමුන්ගේ හිත ඇතුලේ තියාගත්තොත් නරකද?. ඔයාල වගේ ජාතිවාදී මෝඩ අය හින්දා තමා අපේ රටට හෙනගහන යුද්ධයක් පහත් වුනේ. (කෞ)