(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

කැස්බෑව දියගම පාරේ පිහිටි පෞද්ගලික ආයතනයක යකඩ උණු කරන බොයිලේරුවෙන් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසි වීම නිසා එහි සේවය කරන ඉන්දියන් ජාතිකයින් හත්දෙනෙකු පිලිස්සුම් තුවාල ලබා කළුබෝවිල රෝහලට  ඇතුළත් කර ඇත.

කැස්බෑව පොලීසිය මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.