මිනුවන්ගොඩ සතිපොළ භූමියේදී ගොවි විශ්‍රාම වැටුප්  බෙදා දීමේ උත්සවයකදී  දැවැන්ත යකඩ පුවරුවක් කඩා වැටීමෙන් කෘෂි රක්ෂණ මණ්ඩලයේ නිලධරයෙක් රෝහල් ගත කරනු ලැබීය.

උත්සවය අවසන් වෙද්දී  දැවැන්ත ප්‍රචාරක පුවරුව වැටීමෙන් නිලධාරිනියකද ඊට යට වු නමුත් ඇයට තුවාල සිදු වුයේ නැත.

 ඇමැති එස්.එම් චන්ද්‍රෙස්න,උතුරුමැද මහ ඇමැති එස් එම් රංජිත්,පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග යන මහත්වරු ද මේ උත්සවයට පැමිණියහ.