IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


මාධ්‍යවේදී ඝාතන ෆයිල් යළි අරිනවා

 

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)

යට ගැසූ ඝාතන මාධ්‍යවේදී ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට ජාතික ජන බලවේගය දුන්  පොරොන්දුව අභියෝග මැද ඉටුකරන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය  කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේ දී කීවාය.

"ජනමාධ්‍ය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අත්‍යවශ්‍ය පිළිබිඹුවක්.ඒ වගේම ජනමාධ්‍යවේදින් ඝාතනයට,හිංසනයට ලක්වූ ඉතිහාසය අපට අමතක කරන්නට බැහැ.

මාධ්‍යවේදීන්ට සිදුවූ අපරාද ගැන සොයන්නට කිසිදු රජයකට සැබෑ වුවමනාවක් තිබුණේ නැහැ.යහපාලන රජයට ඒ සඳහා ලොකු ජනවරමක් ලැබුණත් ඒ අවස්ථාවත් මගහැරී ගියා.දැන් අපට අභියෝගයක් ලෙස තිබෙන්නේ අවුරුදු විසි තිස් ගණන් පරණ සිදුවීම් ඝාතනය වල සාක්ෂි බහුල ලෙස විනාශ වී තිබීමයි.මේ යට ගැසූ ඝාතන ෆයිල් නැවත විවෘත කර ඒවාට නිසි සාධාරණය කරන බවට අප පොරොන්දුවක් ලබා දී තිබෙනවා.ඒ පොරොන්දු අනුව අප ඒ සොයා බැලීම් කරනවා.අභියෝග මැද අපේ වැඩේ කරනවා යනුවෙන්ද නියෝජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළාය.



අදහස් (2)

මාධ්‍යවේදී ඝාතන ෆයිල් යළි අරිනවා

පන්සිළු Sunday, 23 November 2025 03:45 PM

මාධ්‍යවේදීයා විශාල පාවා දීමකට සූදානම් වුණා නම් අණතුරු හඟවා තබියදීත් රට සහ රටේ ආරක්ෂක රහස් ත්‍රස්තවාදීන්ට දෙන්න සූදානම් වුණා නම්, තාම බොරුවට කෑ ගහන මාලිමාව මොකද්ද කරන්නේ...

:       2       3

සංජීව Sunday, 23 November 2025 04:04 PM

තවත් මෝඩ සංදර්ශනයකට ලෑස්ති වෙනවා.

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 157 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1010 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site