ගලේවෙල යටිගල්පොත්තේ රිය අනතුරකින් පුද්ගලයෙක් මරුමුවට පත් විය.
ඔහු හඳුනා ගැනීමට පොලීසියට ප්‍රශ්නයක් විය.
එහි ආ පොලීස් ස්ථානාධිපති රුක්ෂාන් පෙරේරා මහතා මිය ගිය පුද්ගලයා ළඟ තිබු දුරකතන අංකයකට ඇමැතුමක් දුන්නේය.
අනෙක් කෙළවරේ පිළිතුර ඇසු පොලිස් පරීක්ෂක ගල් ගැසුණේය. ‘හොඳ වැඩේ ඕකා මැරිලා මදි ’ යැයි ඔහු කියාගෙන ගියේය.
පොලීසිය ඔහු ගෙන්වීය.ඔහු වැලිකන්දේ සිට පැමිණියේය.පොලීසිය ඔහුට මිනිස් ගති ගුණ ගැන පාඩමක් ද කියා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිලා ගෙදෙට්ට එන මිනිස්සුන්ගේ නෝනලා කියන්නෙත් ඔය ටිකම තමයි (දී)
ඔය වගේ මිනිස්සු අප අතර ඕන තරම් ඉන්නවා. (දිල්)
රතිඥා පත්තු කරන එක කමක් නෑ නේද පොලිසියේ කට්ටිය මිනිස්සුන්ට වෙඩි තියල මරනකොට (අ)
තව මොනවද වෙන්න ඕන ?.(දිල්)
පන පිටින් ඉන්න කෙනෙක්ට නම් නම් බැනලා කනට ගැහුවත් කමක් නැහැ නේද? (දී)