ඉතාලියේ වැනේතෝ පළාතේ රෝහල්හි සියලූම මෘත ශරීරාගාරවල විඞීයෝ කැමරා සවි කිරීමට වැනේතෝ පළාත් සභාව තීරණය කරයි. එමගින් පැය 24 පුරාම ක‍්‍රියාත්මක වන විඞීයෝ පට නිරීක්ෂණයට ලක් වේ. වෛද්‍ය නිගමනය අනුව මියගිය අයකු සේ සලකා මෘත ශරීරාගාරයේ තබන දේහයට යම් හෙයකින් නැවත පණ ලැබුනොත් එය හඳුනා ගැනීමට මේ ක‍්‍රමය උදව්වෙතියි ආණ්ඩුකාර ලූකා ෂායියා ඇතළු නගර ප‍්‍රධානිහු අපේක්ෂා කරති. එවැනි සිදුවීම් ඉතාලියේ නොයෙක් නගරවල මෙන්ම ලෝකයේ ඇතැම් රටවල ද සිදු වී ඇතැයි මෙයට හේතු වශයෙන් ඔවුහු පවසති. පැය කිහිපයකට පසු අක‍්‍රිය වූ හදවතකට යළි පණ ලැබීම ඉතාම විරල බව වෛද්‍ය මතයයි.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd