හලාවත ධීවරයෝ සිය වර්ජනය අද අත්හළහ. වැලන්ස් මෙන්දිස් හලාවත රදගුරුතුමන් හා වයඹ පළාත් ධීවර ඇමැති සනත් නිශාන්ත මහතා අතර පැවැති සාකච්ඡාවකින් පසුව බ‍්‍රහස්පතින්දා සිටි යළි මුහුදු යෑමට ධීවරයෝ එකඟ වූහ. තෙල් මිලට එරෙහිව පැවැති විරෝධයේදී ධීවරයෙක්ද පොලිස් වෙඩි පහරින් මරුමුවට පත්විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලාතුරකින් දැකියහැකි යථාර්තය දකින ශීර්ෂ පාටයක්.
තව බිලි පූජා ඉදිරියේදි බලාගත හැකි වේවි.ඇ.ඩො 130-140 නැග්ගාම ඔක්කොමලාට දවල් තරු පෙනෙයි. විනිමය අනුපාතය පාලනය කරන්නේ දැන් මහ බැංකුව නොවෙයි. දැන් එය පාලනය වෙන්නේ කොටස් වෙළද පොලේ මිළ උච්චාවචනයන්ට අනුකූලව.