
ලෝකය පුරා අණසක පැතිරවීම, තම සංවිධානයේ අරමුණ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් මිනිත්තුවක වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් පවසා ඇත.
මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය ඇතුළත් වීඩියෝව, මේ වනවිට සමාජ මාධ්‍ය හරහා ද බොහෝ දෙනාගේ අවධානයට ලක් වී ඇති බව පැවැසෙයි. ‘ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි’ යැයි මහමුද් අල් සහාර් අවධාරණය කර ඇත.
අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දේවියන් නිසා මොලය කුරුවල් කරගත්ත ඒකෙක්
බලමු මේ ප්‍රකාශය කරපු කෙනාට කොච්චර කාලයක් මොසාඩ් සංවිධානය යහතින් ඉන්න දෙනවා ද කියලා.
අනේ හැබෑට කෝ මේ අපේ එක්සත් ජාතීන්ගේ යුධ අපරාධ හා මානව හිමිකම් විශ්ලේෂකයින්? නිරවින්දනය කරලවත් ද? නැතිනම් එජාසං විසුරුවා හැරලවත් ද? මෙයාලගේ කාරිය යුද්ධයෙන් පස්සෙ කුණු අවුස්සන එක විතර ද?
මේ මානසික ලෙඩ්ඩු කොටසක්... ලේ, බලය, පුරුෂාධිපත්‍යය... ඕවා තමයි ඔළුවේ තියෙන්නේ. නමුත් සාමාන්‍ය මුස්ලිම් ජනයා මේවා ප්‍රතික්ෂේප කිරීම හොඳ ලක්ෂණයක්...
මෙවැනි වෛරි අදහස් පිළිකුල් සහගතයි...
"අයුක්තිය අසාධාරණය නැති, පීඩිතයන් නැති, අපරාධ නැති, සියලු දෙනා එකිනෙකාට ගරු කරන, යහපත් ලෝකයක් බිහි කිරීම තම සංවිධානයේ අරමුණ යැයි ද මහමුද් අල් සහාර් එම වීඩියෝව හරහා වැඩි දුරටත් පැහැදිලි කර තිබේ". මුළු ලෝකයම ඔවුන්ගේ අණට යටත් කර ගන්න විට අයුක්තිය, අසාධාරණය, අපරාධ සිදු වෙන්නේ නැද්ද? මෝඩයෙක් වගේ කියෙව්වට වැඩක් නෑ .
සරලව කිව හැක්කෙ පොඩි දෙයකි. සත පහක් බිමට දමා ගන්න වගේ සිටින්න යැයි කියමු.
කිරිපුතා උබ හරියට හරි ඒකම තමයි තව දිනකින් දෙකකින් වෙන්නෙ
මුට මොලෙ අප්සට් ද කොහෙද, මෙව කියල තවත් යුද්දය වැඩිකරනව.
ලියන වචන ටිකත් මේ කාලකන්නියට දකින්න ලැබෙනවානම. ඔය වගේ . ලොකු කතාකියපු අයියා කෙනෙක් ට වුන දේ මතකද. චන්ඩි කරන්නෙ හැන්ගිලා අන්තිමට. ඇමරිකාවේ. සෙබලුන් අල්ලා ගන්නකොට බිම් ගේ අස්සෙ. මයිලක්ව්ස්ත් දකින්න ලැබුනද මහමුහුදට දැම්මෙ. බිල්ලාඩන්ගෙ බොඩිය. අදටත් නැහැ. ගොඩට ආවේ. මු මේ නිකම් හිවලෙක්. සතියක් යන්න කලින්. පොලොවට පස්වෙයි දෙවිකෙනෙක් කියලා හිතන් ඉන්නෙ මෝඩ රාජා. අල්ලා ගෙන්ම දඩුවම දෙයි. මිනිසුන් මරන එකට. මුලු ලෝකෙම අල්ලන්න. සෙවලයා. ඉන්න තැනක් තියෙනවද්. මේ සේරම කරන්නෙ හැංගිලා නමුත්. සටනටඑන කට්ටිය මන්දිරවල ඉදන් බෝම්බ් ගහන්නෙ. කලු රෙද්ද අස්සෙ ඉන්නෙ යක්ශයා. තවත් මුස්ලිම් ජාතිය ඉන්නවා. බලන්න ලස්සනයි පිරිසිදුවට සුදු ඇදගන ලස්සන මාලිගා වලජිවත් වෙන්නෙ. මේ හිකනලුන්. පොලව යට හැංගිලා . කිලුටු පුරෝගන. මලපෙරේතයො වගෙ.
මොවුන්ට තිබෙන එකම අමාරුව මොවුන්ගේ ආගම ලොවපුරා පතුරවන එකයි.. අණසක පතුරුවන එකයි. පාස්කු ප්‍රහාරයත් ඒ අමාරුවේ එක අවස්ථාවක්. ඒක තේරුම් ගත්තු යුරෝපීයයෝ පොත ගිනිතියනවා...!
පසුබිමේ ජාතික කොඩිය ඉරානේ ද? පලස්තිනේ ද? ඔකොම උන් වැඩ කරන්නේ එක එක රටවල් වලට අන්තිමට පව කර ගහන්නේ අහිංසක මිනිස්සු
ඇමරිකානු drone ඵකක් අහසේ පියාසර කරනවා ඇසුවොත් බංකරයක සැඟවෙන්න. නැති නම් කුඩේකුඩු...!
හිට්ලර් වගේ තව බල ලෝභී ලෝකෙම අල්ලන්න පුලුවන් කියලා හිතන පිස්සෙක්
කුඩා කාලයේ පාසැල් අවධියේ අපිදු සරුංගල් සාදා උඩ යැව්වෙමු. සරුංගකය උඩ යන විට මුළු අහසම අල්ලන්න පුළුවන් යැයි සිතූවත් අහසේ ඉහළට යම් දුරක් ගිය සරුංගලයේ යම් දෝෂයකින් නූල කැඩී ඉබාගාතේ පාවී ගොස් නො පෙනී ගියේ ය. සියලු අහස ම අල්ල ගන්න සිටිය සිතුවිල්ල සරුංගලයේ නූල කැඩී නො පෙනී යන තෙක් ඒ සිතුවිල්ලේ නිරර්ථක කම නො දැනිණ. "ඊශ්‍රායලය අපේ පළමු ඉලක්කයයි. ඉන්පසු මුළු ලෝකයම අපේ අණසක යටත් වේවි’ යැයි හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර් අවධාරණය කිරීම ඉහතින් දැක් වූ අපගේ ළදරු සරුංගල් මානසිකත්වයට වඩා යමක් නැති බව කිව යුතු ය. මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් -කුර්ආනයෙහි ඇති වගන්ති 6666 අතරින් අල්-කුර්ආනයේ 2වන පරිච්ඡේදයේ අල් -බකරා 190-191-192,193,244,154,155,216, 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85,66-68,74-75,76, 89, 3 වන පරිච්ඡේදය ,ආල ඉම්රාන් 3.4.,158,අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. 9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111,123 යන වගන්ති හමාස් අණ දෙන නිලධාරී මහමුද් අල් සහාර්ට එවැනි මතයක් හිතළුවක් ඇති කර ගැනීමට උපකාර නො වූවායැයි නො සිතිය හැක. දැන