යක්කලමුල්ල මල ගෙදරක ගැටුමකින් පිහි ඇනුම් කෑ හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඒ අතර කාන්තාවක් ද සිටි. සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටති.
යක්කලමුල්ල මල ගෙදරක ගැටුමකින් පිහි ඇනුම් කෑ හත් දෙනෙක් රෝහල් ගත කරනු ලැබූහ. ඒ අතර කාන්තාවක් ද සිටි. සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ හරිය (අ)
සිත්වල මෛත්‍රීය සිතිවිලි නැතිකමේ මහිමය , ඔබත් නිතරම මෛත්‍රී සිතක් ඇතිකරගන්න් , ක්‍රෝධ සිතිවිලි ඔබට තිබේනම් ඊලග ප්‍රතිපලය ඔබ වියහැක (අ)
මල ගෙදර පාටි දාන්න ගියාම ඔහොම තමා. (අ)
මදි මදි, හරියට වැඩ කරලා නෑ. ඔහොම කලාම අර මැරිච්ච මනුස්සය තනිවෙනවානෙ. එයාට තනියට එක් කෙනෙක් දෙන්නෙක් ඇතිකරලා නැහැනේ. (අ)
මෙවන් දේ යලිදු නොවේවා!!! (ස)
මෙහෙම කියල අපිව අමාරුවේ නොදමා, සම්පුර්ණ කතාව කියන්නකෝ. (අ)
දැන් මිනිස්සු අමනුස්සයෝ වෙලා ඉන්නේ. තව එකෙක් මරලා හෝ අත පය කපල හෝ වෛරය පිරිමහ ගන්නවා. (අ)
මල ගෙදරක අනිවාර්යයෙන්ම තිබිය යුතු මොකක්ද කියල අහල තිබුන ප්‍රශ්නයකට ළමයෙක් උත්තර දීල තිබුන අරක්කු කියලා. (ස)
හත්දෙනාම පණපිටින් වළලා දැම්මනම් ඉවරයි. මිනිය පෙන්නගෙන පාටිදාන අයට හොද පාඩම්.(නදී)
මොහමඩ් මේ කියන්නෙ අර ඔයාලගේ දෙයියන්ගෙ ධර්මය ගැනද? (නි)
හරක් කපන්න එපා කියන නිසා වෙන්න ඇති මිනිස්සුන්ව කපන්නේ. (ස)
මේවා අපිට වෙනස් කරන්න බැහැ, ඕනෑම මළ ගෙදරක බුරු පොලක් පටන් ගන්නවා වගේම මත්පැන් පානයත් ජයටම කෙරෙනවා, අවසාන ප්‍රතිපල තමයි ඉහත සඳහන් කරලා තියෙන්නේ. (ස)
මල මිනිය කියන්න ඇති මට තනියම යන්න බැහැ තව එකක් අවශ්‍යයි කියලා.(නදී)
මොහොමෙඩ් , කෝට් ගහලා කානු පල්ලේ වැටිලා උන්නට ඒ මිනිහා මිනී මරන්නේ නැහැනේ. කාටවත් කරදරයකුත් නැහැනේ නේද? (නි)
ඔක්කොම විස්තරේ කිව්වනම් තමයි වඩා හොඳ.(නදී)
මැරුණු කෙනාට පාළුව මකන්න තව අයත් එකතු කරන්න හැදුවද දන්නේ නැහැ ?(නදී)
මනුෂ්‍ය ජීවිතවල වටිනාකම අඩුවෙලා. ධර්මය මිනිසුන්ගෙන් ඈත්වෙලා නෙවී, මිනිසුන් ධර්මයෙන් ඈත්වෙලා. මීනිසුන් ලඟ පංච ශීල ප්‍රතිපත්තිය නැතිතාක් එතැන මේ සියලු ව්‍යසනයන් සුලබයි.(නදී)
දකුණේත් යක්කලමුල්ල හරිය.(නදී)
කියන්න දෙයක් නැහැ මේ වගේ මළගෙවල් වල තියෙන චාරිත්‍ර...කාටවත් හරි ගස්සන්න බැහැ.පංච සීලය මෙයලාගාව ගෑවිලාවත් නැහැ...සොරකම් කෙරීම ,ස්ත්‍රී දුෂණ දේපල මකොල්ල කෑම,මිනි මැරීම..ඉහලින්ම තියෙනවා...බුදුන් නැවත වැඩිය යුතුයි මේ දෙරණට (අ)
මැරිච්ච මිනිහවත් කපල දැන් ඉන්න මිනිහවත් කපනවා.අනේ මන්ද ? (අ)
හොදයි දන්නවනම් කියන්න බලන්න මංගල්‍ය- අවමංගල්‍ය ඔය දෙකෙන් කොයි එකද හරි කියලා මම දන්න විදියට ඔය දෙකේම මිනිමරා ගන්නවා ? (අ)
ජීවිතේ ආරම්බ වෙන තමුන්ගේ මගුල දවසෙත් මත්පෙන් , තමුන්ගේ අවමගුල් දවසෙත් මත්පෙන්, ඉතින් හොඳට කතා කරගෙන ඉඳලා වෙරි වුණාම තමුන්ගේ අයවම මරා ගන්නවා එකයි සත්‍ය. ධර්මය පිරිහිලා මිනිස්සු දැන් සත්තුන්ටත් වඩා ඔබ්බට ගිහිල්ලා. (අ)
ධර්මය හරිහැටි මිනිසුන් අතර තිබුනොත් ඔක්කොම හරි. පැය 24න් භූමිදාන කරනවා නම් මේ කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)
අරක්කු තියෙන ලෝකේ එකම රට ශ්‍රී ලංකාවද ? එතකොට අරක්කු තියෙන රටවලත් මේ වගේ මල ගෙවල් වල මරා ගන්නවද ? එක නෙවෙයි ඇත්ත නුගත්කම බුද්දිය අඩුකම හරියට සමාජගත නොවීම තැනකට ගියාම හැසිරෙන්න නොදන්නා කම , ඇත්තම කියන්නද මට මල්ලි කෙනෙක් ඉන්නවා උත් බීවොත් මලගෙදරද මගුල්ගේදරද කියල වෙනසක් නැහ වලියක්ම තමයි (අ)
අපේ ධර්මයේ නම් මැරිච්ච මිනිහට අගෞරව කරන විදියට හැසිරෙන්න නෙමෙයි කියලා දීලා තියෙන්නේ. අපිව බලලා හරි හැදෙන්න බලන්න. (දී)
මෙයාලත් මරුවා දැකලා එන්න කැමතියි වගේ,, අනේ ඉතින් ජීවත් වෙලා ඉන්නකන්නේ මේ උඩ පනිලි, ඉන්න ටික කාලෙට හොඳ කරලා සධාතනික ජීවිතර එගොඩ වෙන්නේ මේ යට හිතෙන්නෙම නැද්ද, (අ)
මල ගෙදරක හැසිරෙන්න නොදන්නා මිනිසුන්,සාරධර්ම පිරිහිලා අන්තයටම. අරක්කු බොන මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරක් නෙමෙයි. මේ වෙලා තියන්නේ නම් කුහක අධම නොහික්මුණු මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා.තණ්හාවෙන් පිරිලා මිනිසුන් අන්ධ වෙලා. අපි පිටරට ජීවත් වෙන්නේ වසර 31ක ඉදලා. ලංකාවට ඇවිත් ජීවත් වෙන්න ආස වුනත් එන්න බය හිතෙනවා,එකෙක් මරාගෙන අනිකා රජ වෙන කාලයක් (නි)
බූරු ගහලද? බීලද? පරන කොන්තරයක්ද? ගැහැණ හුටපටයක්ද?(නදී)
"මා මල පසු සොහොන්කොතේ වලි ගීයක් ලියනු මැනවි".(නදී)
පිටබැද්දර ජයා,උදේට කෝට් ගහගෙන කාර්යලයට ගිහින් හවසට කාණු පල්ලේ වැටිලා ඉන්නේ නූගත් මිනිස්සුද? (නි)