කොස්ගොඩ කැස්බෑ මධ්‍යස්ථානයේ සිටි සුදු කැස්බෑවුන් හා මධ්‍යස්ථාන හිමිකරු ආබ්‍රේව්ගේ දියණියගේ නිවසේ සිටි කැස්බෑවුන් දෙහිවල සතුන් වත්තට ගෙන යාමට වනජීවී නිලධරයෝ අද එහි ගියහ.
මේ අතර කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානයේ බෙහෙත් ගල්වා කල් තබාගෙන සිටි සුදු කැස්බෑවා උසාවි නියෝගයක් අනුව කොස්ගොඩ පොලීසියට ගෙන ආ බවත් එම සතා මිය ගිය හේතුව හා මියගිය කාලය ආදී තොරතුරු සොයාගැනීම අරමුණ බවත් වනජීවී නිලධරයෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කතාන්දරයේ නිවැරදි කතාව තවම අපිට හිතා ගන්න වත් බැහැ. නමුත් මට කියන්න තියෙන්නේ චන්ද්‍රසිරි බලා ගත්ත විදියට ඔය සත්තු ටික දෙහිවල සත්තු වත්ත හෝ වනජීවිය බලාගන්නේ නම් නැහැ. අද කවුරු කොහොම කියුවත් කොස්ගොඩ පහු කරලා යන එන හැමෝම සජීවීව කැස්බෑවන් බලාගත්තේ චන්ද්‍රසිරිලා වැනි අතළොස්සක් නිසා.ඔවුන් එයින් හොඳට හම්බකරලා තියනවා. මම එය පිළිගන්නවා. නමුත් අපේ දරුවන්,විදේශිකයන් ගොඩක් සතුටු වුන පරිසරයක් එහි තිබුන. (අ)
ඒ හදන්නේ හොදට හිටපු කැස්බෑවෝ ටිකත් කන්න නොදී මරන්න උන් හිටපු තැන්වලම හිටපු වාවේ.(නදී)
ඇත්තටම මේ කතාවේ තේරුම නම් හිතාගන්නවත් බැරුව තමයි කවුරුත් ඉන්නේ. මොනවා වෙතත් විනාශ වේගන යන කැස්බවන් ආරක්ෂා කිරීම ගැන ඔවුන්ට ස්තුති වන්ත විය යුතුයි. ඒ මගින් කිසියම් අදායමක් ලැබීම සාධාරණයි. මොකද ඒ වැඩේට අපි කවුරුවත් උදව් කරන්නේ නැති නිසා. එය පවත්වාගෙන යාමට අවශ්‍ය නිසාත්. නමුත් අද අපේ සමාජයේ පටු වාසි සහ ඉර්ශියාව නිසා මේවට ලැබිය යුතු තැන ලැබෙන්නේ නැහැ. මෙතන මෙහෙම දෙයක් තියෙන බව ලංකාවේ පමණක් නෙමෙයි ඔතන පසුකර යන කවුරුත් දැනගෙන හිටියා. අයි දැන් ඒ ගැන වැරදි කියන්නේ.?(නදී)
මෙච්චර කලක් හිටියා කව්රුවත් සත්තු වත්තට ගෙනියන්න හැදුවේ නැහැ. ඇයි දැන්.(නදී)
අපි සරල ගණිතය පාඩමක් කරමුද...? එක කැස්බෑවේක්= කෝටි තුනයි එතකොට කැස්බෑවෝ හතරක් කෝටි කීයද...? අපි නොදන්න කැස්බෑවෝ.(නදී)