IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා

(සුරංග රාජනායක)

ක්ලීන් ශ්‍රී ලංකා ආරම්භ කළ අද අලුයම එකට පමණ ගම්පොළ මාළු වෙළඳසල්වල ඇති ඉවත් කරන ලද නරක් වූ මාළු කොටස්ලොරියකින් රැගෙන ගොස් සංචාරකයන් ගමන් ගන්නා අම්බුලුවාව ජෛව විවිධත්ව සංකීර්ණය ආසන්නයේ පිහිටි පවුල් සියයක් පමණ ප්‍රයෝජනයට ගන්නා ජල මූලාශ්‍රයකට හොර රහසේ දමමින් සිටියදී රැක සිටි ගම්මු එම පිරිස අල්ලා ගෙන ඇත.

නව වසර උදාව සතුටින් සැමරීමට ලංකාවාසි සියල්ල එක්ව සිටියදී අම්බලුවාව ගම්වාසින් සූදානම්ව සිට ඇත්තේ බොහෝ කාලයක සිට කුණු මාළු දමමින් පළාතම දුර්ගන්ධය පතුරවමින් ජලය අපවිත්‍ර කර පරිසර විනාශ කරන කුණු මාළු කාරයන් අල්ලා ගැනීමටය.

නිදි වර්ජිතව සිටි තරුණ පිරිසට මෙම කුණු මාළු ලොරිය පැමිණ එහි තිබූ විශාල කුණු මාළු කොටස් ප්‍රමාණය ප්‍රධාන මාර්ගයෙන් පහළට දමමින් සිටියදී අල්ලා ගැනීමට හැකිවී ඇති අතර එහි තිබූ කුණු මාළු කොටස් ලොරියේ රියදුරු අසුන සිට සියලු තැන්වලට දමා ලොරියේ ටයර්වල හුළං ඇර සිද්ධිය පොලිසියට දන්වා ඇත.

 



අදහස් (5)

මාළු කඩේ ගෝලයෝ කුණුමාලු පරිසරයට මුදා හැරලා

විජිත් Wednesday, 01 January 2025 06:30 PM

එඩිතර ජනතාවට ප්‍රණාමය !!! මුළු රටේම ජනතාවට ආදර්ශයක් !!! සැමට සුබම සුබ නව වසරක් වේවා !!! ලංකාදීප ඔන්ලයින් කර්තෘතුමා ඇතුළු කාර්යමණ්ඩලයේ සියලුදෙනාටම වාසනාවන්ත නව වසරක් වේවා !!!

:       0       16

sam Thursday, 02 January 2025 08:29 AM

නියමයි බලධාරියනි... ඔය ලොරි රාජසන්තක කරලා රියදුරාව අවුරුදු2 කටවත් හිරේ දාන්න එතකොට තමයි අනිත් එවුන් ඉගෙන ගන්නේ

:       0       20

Lalla Thursday, 02 January 2025 09:48 AM

ෂහ්... වැඩේ බාලයි... ලොරියේ ආපු එවුන්වත් කුනු මාලු කරන්න බැරිද!

:       1       11

DMS Thursday, 02 January 2025 07:51 PM

ටීම් එකට සැලකුවේ නැද්ද ?

:       0       0

Hasith Friday, 03 January 2025 10:15 AM

මාලු කඩ ඔක්කොම එහෙමයි. කටුගස්තොට ගොහගොඩ පාරේ වංගුවේ තියනවා උදේට මාලු කපන තැනක්. ඔක්කොම ජාරාව. කෙලින්ම කාණුවට යවන්නේ. එතනින් පහල මහවැලි ගඟේ, නුවරට බොන්න වතුර පොම්ප කරන්නේ . මේක ප්‍රසිද්ධියේ කරන්නේ. PHIලා නගර සභාවේ උදවියත් මාලු ගන්නවා ඇවිත්. වගේ වගක් නෑ . පිං පඩි කාරයෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 3565 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


උපදේශන සමාගමක එම්.ජී. ගිනි අවි සමග මාට්ටු
2025 මැයි මස 01 1313 0

උපදේශන සේවා සපයන සමාගමක කළමනාකාර අධ්‍යක්ෂකවරයාගේ වැලිකඩ නාවල පාසල් පටුමගේ නිවසේ සඟවා තිබූ ගිනි අවි සහ ජීව උණ්ඩ සමග එම අධ්‍යක්ෂවරයා සැකපිට අත්අඩංගුවට


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 1278 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 1635 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 1076 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 646 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 395 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 101 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1129 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site