IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


මහින්දානන්දට තවත් අභියෝගයක් බාර දෙයි

(අජන්ත කුමාර අගලකඩ)

මහ කන්නයේ වී අලෙවි මණ්ඩලය මගින් පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ බලය කැබිනට් මණ්ඩලය විසින් කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ට පවරනු ලැබ ඇත.

මහ කන්නයේ වී මිලදී ගැනීම සම්බන්ධයෙන් ඊයේ (24)රාත්‍රී පැවැති කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති අතර ,වී අස්වනු පෞද්ගලික අංශය සමඟ තරගකාරීව මිලදී ගන්නැයි ජනාධිපතිවරයා එහිදී උපදෙස් දී ඇත.

මෙවර මහ කන්නයේ නාඩු, සම්බා සහ කීරි සම්බා සදහා රුපියල් 95 ක සහතික මිලක් නියම කිරීමට අනුමැතිය ඉල්ලා මහින්දානන්ද අලුත්ගමගේඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ද ඉදිරිපත් කර තිබිණි .

 



අදහස් (9)

මහින්දානන්දට තවත් අභියෝගයක් බාර දෙයි

Pradeep Kumara Tuesday, 25 January 2022 08:41 AM

ඔන්න පුළුවන් නම් වැඩ පෙන්වන්න වෙලාව. ගොවියටත් සාධාරණයක් කරමින්, පාරිභෝගිකයාත් රැක ගනිමින් පෞද්ගලික මාෆියාව නැතිකරමින් වී මිළදී ගැනීම. බලමුකෝ මෙයා කයිවාරුවට වගේම ක්‍රියාවටත් දක්ෂයෙක්ද කියලා.

:       2       9

Sunil Tuesday, 25 January 2022 09:03 AM

වැඩක් කරන්න පුළුවන් කෙනෙකුට එපැයි වැඩක් භාරදෙන්න.

:       1       15

sharm warn Tuesday, 25 January 2022 09:07 AM

අභියෝගයක් අනේ පව්. හරිම මනුස්සයෙක් නේ අභියෝග භාරදෙන්න.

:       0       13

Hafeel Tuesday, 25 January 2022 10:13 AM

මොන තරගකාරීයක්ද? අවසානයේ ජනාධිපති ඇතුළු සමස්ත ආණ්ඩුවම ඩඩ්ලිට යටත් වෙනවා. වී අලෙවි මණ්ඩලයට පෞද්ගලික අංශය සමග තරගකාරීව වී මිලදී ගැනීමේ සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඕනද? මේ සඳහා කැබිනට් මණ්ඩලයේ ඇමතිට බලයත් දුන්නලු. එහම නම් මෙච්චර කල් බලය සහ අනුමැතිය නැතුවද හිටියේ? මේවා ජනතාව සහ ගොවීන් රවට්ටන්න කතාවල්.

:       0       15

පිටිගල මිලානෝ Tuesday, 25 January 2022 11:05 AM

මහින්දානන්ද පාර්ලිමේන්තු පැමිනීමෙන් පසු වේගයෙන්ම ප්‍රකෝටිපතියෙක් වූ අති දක්ශයෙකි. දක්ශයන්ගෙන් වැඩ ගැනීම දක්ශ නායකත්වයේ ස්වභාවයයි.

:       0       0

Prabha Tuesday, 25 January 2022 01:13 PM

වෙන්නේ මේක ආණ්ඩුවේ සල්ලි වලින් .මණ්ඩලයේ කට්ටිය 95 එකතු කරලා වැඩි ගණනට මුදලාලි ලාට විකුණන එක

:       0       2

SamanTuesday, 25 January 2022 03:31 PM

නැත්නම් 95 ට අරගෙන ලොකු බිලක් ආණ්ඩුවට දීලා ගාන කපා ගන්නවා .හොරුන්ට පාර කැපීමක්

:       0       2

fairoos Tuesday, 25 January 2022 01:19 PM

දැන් කෘෂිකර්මාන්තයට වෙලා තියෙන්නේ මෙතුමාගේ මෝඩ තීරණ වලින් තමයි

:       0       2

සනත් ඉතාලිය Tuesday, 25 January 2022 01:44 PM

එතකොට තරගෙට ගියාම පුද්ගලික අංශයෙන් 95ට වැඩියෙන්නෙ ගන්නෙ ගොවියගෙ මල්ල කරේ කියමුකො. ඒකෙ කිසිම අවුලක් නැහැ . මේ කන්නෙ අපේක්ශිත අස්වැන්න වී කිලෝ මෙ.ටො. 30යි ලු. එයින් වී මෙ.ටො. 3ක් ගන්නයි අනුමැතිය තියෙන්නෙ. ඒතකොට ඉතිරි 27 යන්නෙ පුද්ගලික අන්ශයට. අවුල තියෙන්නෙ මෙතන. ආන්ඩුවේ සොච්චම ඉවර උනාම පාරිබෝගිකයට අබ සරණයි නේද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරක්කටාට අවශ්‍ය දේ ලිඛිතව ඉල්ලන්න කියයි
2024 අප්‍රේල් මස 26 519 0

සංවිධානාත්මක අපරාධකරුවකු හා ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටාට අවශ්‍ය කරන සියලු ඉල්ලීම් ලිඛිතව ත්‍


කෙත් ඇළට වැටුණු දරුවා කිලෝ මීටර් දෙකක් ගසාන යයි
2024 අප්‍රේල් මස 26 994 0

පොළොන්නරුව වැලිකන්ද සිංහපුර ප්‍රදේශයේ 26 වෙනිදා දහවල් 11 ට පමණ, ඉසඩ්. ඩී. ප්‍රධාන ඇලෙන් ගලා බසින කෙත් ඇළට වැටුණු අවුරුදු දෙකක පිරිමි දරුවෙකු කිලෝමීටර් දෙක


සුන්බුන් වූ ගාසාව සුද්ද කරන්න ට්‍රාක් 100 වසර 14ක් යාවි
2024 අප්‍රේල් මස 26 1177 1

ඊශ්‍රායල හමුදා ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ ගොඩ ගැසුණු සුන්බුන් ඉවත් කිරීම සඳහා ට්‍රක් රථ 100ක් භාවිත කළහොත් ඒ සඳහා වසර 14 ක කාලයක් ගත වෙනු ඇතැයි එක්සත් ජා


මෛත්‍රී පාස්කු විවාදය මඟ හරි
2024 අප්‍රේල් මස 26 661 2

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ විවාදයේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදහස් දැක්වීමට නියමිතව තිබුණත් ඔහු කිසිදු අදහස් දැක්වීමක් නොකිරීම


වෛද්‍ය ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ඉටිපන්දම් දල්වා විරෝධයේ
2024 අප්‍රේල් මස 26 647 2

කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී සංගමය වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් මුහුණදී සිටින ගැටලු සහ පෞද්ගලික වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීමට ආණ්ඩුව ගෙන යන වැඩපිළ


ඇමෙරිකා කෘෂි උප ලේකම් ජනපති හමුවෙයි
2024 අප්‍රේල් මස 26 222 0

ඇමෙරිකා එක්සත් ජනපද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (USDA) වෙළෙඳ සහ විදේශ කෘෂිකාර්මික කටයුතු පිළිබඳ උප ලේකම් ඇලෙක්සිස් ටේලර් (Alexis Taylor) මහත්මිය සහ ජනාධිපති රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 343 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1731 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site