
(සුජිත් හේවාජුලිගේ)
යුද්ධය අවසන්කර රට සංවර්ධනය කිරීමට ලොකු කාර්යභාරයක් කළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසමට කැඳවීම ගැන පුරවැසියන් හැටියට ලැජ්ජාවක් සහ කණගාටුවක් තිබෙන බව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
මහින්දට හංගන්න දෙයක් නොමැති බවත් කියන ඕනම තැනකට පැමිණීමට ඔහු සූදානම් බවත් හෙතෙම සඳහන් කළේය
සාගර කාරියවසම් මහතා මෙසේ පැවසුවේ අද කොළඹදී පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
මහින්දගේ සල්ලි උගණ්ඩාවේ සහ ඩුබායිවල තිබෙන බවට ආණ්ඩුවේ ඇත්තන් මුලින් පැවසුවත් එවැනි මුදල් නැතැයි දැන් දැන් ඔවුන් ප්රකාශ කිරීමට පටන්ගෙන ගෙන ඇති බවද ඔහු කීවේය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් කියවන්නැතුව එන්න. තෙරපෙන්න කුලියට අඩන්න ගත්තු අයත් එන එකනේ වැඩේ.
මහින්දයාගේ කෙරුවාවල් ගැන නම් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. ආසියාවේ ආස්චර්ය පෙන්වපු හින්දා වෙන්ඩැති ජනතාව එළවලාම දැම්මේ...
පවුලේ අයව කිට්ටු කරගෙන මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්ති කරලා රටම බන්කොලොත් කෙරුවා විතරක් නෙවෙයි... නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කෙරුවා. යුක්තිය, නීතිය, සාධාරණය විනාශ කරලා අධිකරණය පවා දේශපාලනීකරණය කරලා. හැම අතින්ම රටට කෙළවපු එකයි සිද්ද වුනේ.
හංගන්න දෙයක් ඇත්තේම නෑ... ඒ වුණාට සමහර වෙලාවට හැංගෙන්න හිතෙනවා නේවි කෑම්ප්වල...
නාමල් බේබිගෙ මමා මේ හොර පෙරක දෝරුවෝ. මේ වගෙ උන් නඩු. කියලා ඒවා අහනවානම් මේ රට. තිරිසන්නුන්ටත් අන්ත ජාතියක්. හැදෙන්නෙ. මේ වගෙ මී හරක්. මොකට උපන්නාද. නාකිමයිනා හොරකම්කෙරුවේ නැහැකියන්න මොලේ නැති ඇස් පෙන්නෙ නැති. ගොබ්බයො. ලතා වගෙ කතා කරන්නෙ. රට බේරා ගත්තෙ රන විරුවෝ. මිසක් හොර හොබ්බ රැල නෙමේ. රට හුරාන් කෑවෙ නාකිමයිනා සමග. පව්ලේ කට්ටිය. මේ හරකා. එදත් ගොනා. අද්ත් ගොනා. මොකට ලැජ්ජ වෙන්නද. නාකිමයිනව. හිරේ දාන්න පාර හදන එකට එහෙම වුනෙනැත්නම් මාලිමාවෙත් කින්ෆ්හ පන නැති තත්වෙට වැටෙනවා. ගොබ්බ රැල එහෙම හිතන් තමයි හොරා කෑවේ. හැමදාම පාලනය කරන්නෙ ගොබ්බයො කියලා හිතුවේ. නාකිමයිනා දැන් ගිහින් කට උත්තර දෙන්නෙ. මම දැන්නෙ නැහැ මට මතක නැහැ කියලා නාකි මයිනව විතරක් ඇතුලට ගන්න. පාගාවගත්තාකියලා කියන ඒවා රේකෝඩින් එකෙන් ඇහෙන්න දාන්න. මයිනට අමතක වෙන නිසා. රටේ නිතියට ගරු කරන්න ඕන. හොබ්බයො ටික ලැජ්ජාව පැත්තක තියලා හොරා කනකොට. ලජ්ජාව තිබුනේ නැත්ද. නාකි මයිනා මොනවද නෙකෙරුවේ. හිටපු ජනාදිපති නෙමේ හිටපු. වීදී දිගේ හිටපු මන්කොල්ල කාරයා .
මේ කුලියට කහින පොහොට්ටුවන්ගේ ලැජ්ජාව රෙද්ද පල්ලෙන් බේරෙනවා…
වැඩිය සද්ද නොකර නීතිය පිළිපැදීමට එක් වීම නේද තීතිඥ වෘත්තියට අනුව නිවැරදි.. එතකොට අර නිලි බට්ටියෙක් කොළඹට සහචරයෝ ගෙන්වගන්න දඟලන්නේ මොකද?
මහින්දයාගේ කෙරුවාවල් ගැන නම් අපිට අමුතුවෙන් කියන්න ඕනේ නැහැ.