වැඩිහිටි නිවාසයක සිටින ශීලා සෙනෙවිරත්න නම් අසූපස් හැවිරිදි ධනවත් කතකගේ බැංකු ගිණුම් 39කින් රුපියල් එක්කෝටි පහළොස් ලක්ෂයක් වංචා කළැයි කියන අලූත බැඳපු ජෝඩුවක් ඇගේ බැංකු ගිණුමෙන් තවත් රුපියල් විසි අට ලක්ෂයක් වංචා කැර ඇතැයි රහස් පොලිසිය කොළඹ කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවියට සැළ කළාය. කේ. දිනෙල්කා, එම්. ප‍්‍රනාන්දු හා ඇගේ සැමියා වන මහේෂ් පෙරේරාගේ ගිණුම්වල පිළිවෙළින් රුපියල් විසි ලක්ෂයක් හා තිස් ලක්ෂයක් තැන්පත් කැර ඇතැයි ද ඔවුන් රුපියල් ලක්ෂ 25කට ඉඩමක් ද රුපියල් ලක්ෂ 36කට හයිබි‍්‍රඞ් කාරයක් ද මිලට ගෙන අතැයි උසාවියේ දී කියැවිණි. මෙතෙක් රිමාන්ඩ් බාරයේ සිටි ඔවුන් රුපියල් 15000ක මුදල් හා රුපියල් දෙලක්ෂය බැගින් වූ ඇපකරුවන් දෙදෙනකුගේ ඇප මත මුදාහරින ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළාය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වංචාව කෝටි ගානක් දඩුවම සතවලින්.