කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාගේ දරුවකුගේ උත්සවයක් සඳහා බොරලැස්ගමුවේ ෆැමිලි රෙස්ටුරන්ට් අවන්හලෙන් රුපියල් 4430 කට කෑම සහ ‘ඕල්ඩ් කෙග්’ මත්පැන් බෝතලයක් වංචා කළැයි වරද පිළිගැනීමට කැමැති වු සැකකරුවකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ අලුත්ගේ මහතා නියෝග කළේය.
මේ සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ජසීන්ද්‍ර චන්ද්‍රකුමාර් මොස් ඇප ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් බිලක්ද? ලක්ෂයක් වත් නම් කමක් නෑ.(නදී)
දැන් දැන් මිනිස්සුන්ට අපරාධ කරන්න තිබෙන බය නැතිවෙලා යනවා (නි)
මහේස්ත්‍රාත්ටත් මෙහෙම කළා නම් දුප්පත් අපි ගැන කවර කතාද? (නි)
මිනිස්සුන්ට මේ විදියට අපරාධ කරන්න බය නැත්නම්, රටේ සංවර්ධනය ගැන කතා කරලා වැඩක් නැහැ. සියල්ලටම පෙර මානව සම්පත් සංවර්ධනය කළ යුතුයි. ඕනෑම වංචාවක් ,අපරාධයක් කරලා ගැලවී යන්න හැකි ඉඩ කඩ වැඩි නිසා තමා, මහේස්ත්‍රාත්ගේ නමින් වුණත් නීතියට පටහැනි වැඩක් කරන්න මිනිස්සු බය නැත්තේ. (නි)
දවසින් දවස විවිධ ආකාරයේ, විවිධ වංචා අපිට අහන්න ලැබෙනවා.යන විදිය නම් ඉතාම භයංකාරයි. (නි)
අපේ සමහරු ගියතැන විනාශයි (නි)