බස් රියැදුරකුගේ රියැදුරු බලපත‍්‍රය හය මාසයකට උසාවි බාරයට ගනිමින් නුගේගොඩ මහෙස්ත‍්‍රාත් උසාවියෙන් දුන් තීන්දුවක් ඉවත දැමූ දීපාලි විජේසුන්දර මහාධිකරණ විනිසුරුවරිය එය වහා රියැදුරු චාමින් ලියනගේට බාරදෙන්නැයි නියෝග කළාය. බසය පදවද්දී පාරේ ගමන් කළ නීතිඥයකුගේ ඇඟට මඩපාරක් වැදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන නිදහසට කරුණු කීමට හෝ නීතිඥ සහාය ගැනීමට ද ඉඩ නොදී රුපියල් 15000ක දඩ ගසා, රියැදුරු බලපත‍්‍රය උසාවියට බාර ගත් බවත් තමාට හිතුමතේ දඬුවම් කැර ඇති බවත් ඔහු මහාධිකරණයට අභියාචානයක් ඉදිරිපත් කෙළේය.
1
නගර කපාගෙන දිවිනසා ගත්තාද? නැතිනම් සැලසුම් සහගත නිහඬ කිරීමක්ද? අබිරහස් මරණයක සැඟවුණු මනෝවිද්‍යාව

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd