හම්බන්තොටදී පැවැත්වෙන පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙලේ සමාරම්භ උළෙලෙන් පසුව නිලවශයෙන් තරග ආරම්භ කරමින් පෙරේදා (8) රාත‍්‍රි විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති වෙරළ වොලිබෝල් පිරිමි තරගයේදී ශ‍්‍රී ලංකා අංක 1 කණ්ඩායම නියෝජනය කරන මහේෂ් පෙරේරා සහ වසන්ත රත්නපාල වට 2-/0 ක් ලෙස ඉන්දීය අංක 2 කණ්ඩායම පරාජය කිරීමට සමත් වූහ. මහේෂ් සහ වසන්ත විශිෂ්ට ලෙස ක‍්‍රීඩා කරමින් 21/8 ක් සහ 21/16 ක් ලෙස ඉන්දීය ක‍්‍රීඩකයන් දෙපළ වන ප‍්‍රදීප් ජෝන් සහ පී. මොහාන් පරාජය කළහ. එහිදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයන් දෙපළ ඩෑෂ් පහර සහ පන්දුව ස්ථාන ගත කරමින් ඉන්දීය ක‍්‍රීඩකයන් දෙපළට ප‍්‍රබල අභියෝගයක් යොමු කිරීමට සමත් වූහ.
2025 දෙසැම්බර් මස 04
235
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
387
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
386
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහේෂ් - වසන්ත ඉන්දියාව පරදවති