IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහවැලි ගඟේ ගසාන ආ සද්ධන්තයා

(නිමල් ජයරත්න)

මහවැලි ගඟේ ගස් සැඩ පහරට ගසාගෙන ආ වන අලියකු මනම්පිටියේ පාලම අසලින් ගොඩගෙන ඒ අසල රක්ෂිතයට පලවා හැරීමට එහි සිටි ආරක්ෂක අංශ නිලධාරීහු අද දහවල් කටයුතු කළහ.

වන අලියා මහවැලි ගඟේ සැඩ පහරට විශාල දුරක් ගසාගෙන පැමිණ ඇති අතර මනම්පිටිය පාලම අසල දුම්රිය නිවාස ආසන්නයෙන් ගොඩ විමට ආරක්ෂක අංශවල සහාය ලබා දුන්නේය.

 



අදහස් (1)

මහවැලි ගඟේ ගසාන ආ සද්ධන්තයා

Nandasena Tuesday, 21 January 2025 08:16 AM

බල තන්හාවට එහෙන් මෙහෙන් කිට්ටුකර ගත්තු නරින්ගේ උපදෙස් මත අලිපැටව් එහෙ මෙහෙ ගියා. අලියා නොමැරී යන්තමින් බේරුනා. එහෙම බෙදී නොගියානම් මෙලහකටත් අලින්ගේ රජ දහනක් ඇතිවෙලා පොළොංගු කුණකටුවො හා කටුස්සො සමග අමාරුවෙන් ඉන්න තිබුනා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 630 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site