(සජීවා කෝට්ටගොඩ)
මහව කට්ටඹුවාව දියබැටේ ප්‍රදේශයේ ජිප් රථයක් තුළ පිළිස්සී මියගිය ව්‍යාපාරිකයාගේ මරණය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව මහව මූලස්ථාන පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මහව කයිකාවල ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි තරුණයෙකු හා මාවතකම පිළැස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
කුරුණෑගල, මිල්ලව ,දොරටියාව, මේරි මවුන්ට් පාක් ලිපිනයේ පදිංචි කමල් සම්පත් නැමැති පනස් හැවිරිදි ව්‍යාපාරිකයා පසුගිය 26 වෙනි දින මහව කට්ටඹුවාව දියබැටේ කැලෑ බද ප්‍රදේශයේ ඔහුගේ ජිප් රථය තුළදී පිලිස්සී මිය ගොස් සිටියදී මහව මූලස්ථාන පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ්රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
මහව ව්‍යාපාරිකයා මරා පිලිස්සූවැයි දෙකක් සැකපිට
maalaka Monday, 30 June 2025 09:42 AM
පොලිසියේ දක්ෂ, අවංක නිලධාරීන් ඉන්නවා . දේශපාලන හස්ත නැතුව, ඔවුන්ට නිසි ඇගයීමක් දෙනවානම්, මේ අය උනන්දුවෙන් රාජකාරිය කරාවි.