මහව පොල්පිතිගම අමුණුකොලේ පෞද්ගලික බැංකුවක්  මින් මද වේලාවකට පෙර කොල්ල කා ඇතැයි  පොලීසිය කියයි.

රීදී පැහැති මෝටර් රියකින් ආ කොල්ලකරුවන් බැංකුවේ රුපියල් දෙලක්ෂ හැටදහසක් පැහැරගෙන ඇතැයිද දැනගන්නට ඇත.