ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ඩුබායි’හි ස්පෝට්ස් සිටි ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තුන්වැනි එක්දින ක‍්‍රිකට් තරගයේ ලකුණු 13 ක් ලබාගත් මහේල ජයවර්ධන සිය එක්දින ලකුණු 10,000 ලබා ගැනීමට සමත්විය.
ලෝක එක්දින ක‍්‍රිකට් ඉතිහාසයේ ලකුණු 10,000 රැස් කළ නව වැනි ක‍්‍රීඩකයා වු මහේල මෙම කඩඉම පසුකළ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකරුවා ලෙසද ක‍්‍රිකට් ඉතිහාසයට එක්විය.
සචින් තෙන්ඩුල්කාර් (18,111), රිකී පොන්ටිං (13,686), සනත් ජයසුරිය (13,430), ඉන්සමාම් උල් හක් (11,739), ජැක් කලිස් (11,372), සව්රව් ගංගුලි (11,363), රාහුල් ද්‍රාවිඞ් (10,889), බ‍්‍රයන් ලාරා (10,405) මහේලට වඩා ඉදිරියෙන් සිටිති.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම් මහේල !!!
අපේ සුභපැතුම්
අපේ සුභපැතුම්
සුභපැතුම්
ශ්රී ලංකාවට ආඩම්බරයක්
සුභපැතුම්
අපේ සුභපැතුම්.............
මෙය කෙතරම් අසීරු දෙයක්දැයි ක‍්‍රිකට් ක‍්‍රීඩාකළ අය හොඳින් දනී. ලක්බිම වෙනුවෙන් ඔබ සැලූ දහඩිය දහස් වටී. මගේ සුභපැතුම්.