කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතාට මහරගමදී බැණ වැදුණු බව කියන පොලිස් සැරයන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සහකාර පොලිස් අධිකාරී අතපත්තු මහතා විසින් ඔහුගේ වැඩ තහනම් කර නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.