
(නිමල කොඩිතුවක්කු)
මහරගම ඩිපොවේ පසුගිය වසර තුළ ඉන්ධන ලීටර් 64,000 අස්ථානගත වී ඇතැයි එහි විමර්ශනයක් මගින් අනාවරණය වී ඇත.
පසුගිය වසරේ ජනවාරි පළමු වැනි දා සිට වසර අවසානය දක්වා කාලය තුළ මෙම ඉන්ධන ලීටර් තොගය අස්ථානගත වී ඇති අතර ඉන් ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක පමණ පාඩුවක් සිදුව ඇතැයි ගණන් බලා තිබේ.
වසර අවසානයේ දී සිදුකරන ලබන ගණන් බැලීමේදී මේ බව හෙළිව ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර සොයා බැලීම සඳහා ලංගම නියෝජ්‍ය සාමාන්‍යධිකාරී (මුදල්) මංගල ජයතිලක මහතා ගණකාධිකාරිවරුන් ගෙන් සමන්විත 17 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර ඇති අතර එහිදී ද මෙම වංචාව තහවුරු වී ඇත.
2025 දෙසැම්බර් මස 18
436
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහරගම ලංගමේ ඩීසල් ලීටර් 64 දාහක් බහිරවයා ගිලලා
Perera Tuesday, 28 March 2023 08:54 PM
ඔක මොකද්ද, ලංකාව අරන් තියෙන මුලු නය ඩොලර් බිලියන 18න් ඩොලර් බිලියන 3ක් වැඩ කෙරිල ඩොලර් බිලියන 15ක් බහිරවය ගිලල කියල විගනකාදිපති වාර්තාවෙ කියල තියෙන්නෙ.
Bunny Preena Wednesday, 29 March 2023 09:20 AM
වාර්ථාව ලැබුනාට පස්සෙ ප්‍රවෙසමෙන් තියාගන්ට ෆියිල් එකෙකුත් ලෑස්ති කරල තිබ්බනම් හොඳයි.
ruwan batugedara Thursday, 30 March 2023 07:42 PM
අපේ ඩිපෝවේ වාහනවලටත් ගැහුවේත් මෙයාලා තමයි.