ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහරගම ප්‍රධාන සංවිධායක ලෙස බස්නාහිර පළාත් ප්‍රධාන ඇමැති ඉසුර දේවප්‍රිය මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද (29) පත්වීම් ලැබීය.
හිටපු නගර සභාපතිනී කාන්ති කොඩිකාර මහත්මිය මීට පෙර මහරගම ප්‍රධාන සංවිධායකවරිය වුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අය්යෝ කාන්ති මහත්මිය කොච්චර වීර මාතාවක් ද?(ම)
මේ වීර මාතාව පක්ෂයත් එක්ක ඉන්නේ නැතුව, පුද්ගලයොත් එක්ක යනවට හොඳ පාඩම්. (ර)