මහරගම සූදු පොළක් පවත්වාගෙන ගිය බව කියන දෙදරු මවක ත්‍රිරෝද රියදුරකු ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනකු සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සූදු පිටියෙන් රුපියල් විසිපන්දහසක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
මහරගම සූදු පොළක් පවත්වාගෙන ගිය බව කියන දෙදරු මවක ත්‍රිරෝද රියදුරකු ඇතුළු තවත් සැකකරුවන් දෙදෙනකු සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සූදු පිටියෙන් රුපියල් විසිපන්දහසක්ද සොයාගෙන ඇතැයි පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්සුදීන් මම ඉන්නේ මුස්ලිම් සහෝදරවරු ඉන්න ප්‍රසිද්ධ ගමක. ඔබ කියන අන්දමට බුද්ධාගමේ විතරක් නොවෙයි ඉස්ලාම් ආගමේත් සුදුකෙළියාට වරදක් නැහැ වගේ . මොකද මෙහෙ මුස්ලිම් තරුණයෝ අපේ අයත් එක්ක හරි හරියට සුදු කෙලිනවා. අරක්කු, කසිප්පු ගංජා ඔය හැම දෙයක් එක්කම ඒගොල්ලත් ඉන්නවා. තව තව දේවල් කරනවා. මෙතන කියන්න සුදුසු නැහැ (නි)
ඉස්ලාම් ආගමෙත් තියනවා මාර වැඩ. (නි)
අද කාලයේ ලංකාවේ පාතාලයක් මෙහෙයවන ගැහැණු කෙනෙක් ඉන්නවලු . සුදුව කරවන එක සුළු දෙයක් . කසිප්පු ප්‍රවාහනය කරන්නෙත් සුරූපී ලලනාවන් යොදවල සුපිරි කාර් වලින්ලු . සමාන අයිති වාසිකම් ගත්ත නිසා දැන් ගැහැණු තමයි ඔය වැඩ කරන්නේ.(නදී)
ගැණු සූදුවක්.... (නි)
සම්සුදීන්, කට පරිස්සම් කරගෙන කතා කලොත් ශරීර සෞඛ්‍යයට හොඳ වෙයි. (නි)
අලි මදිවට කොටි කීවාලු..!! දැන් ගැහැණුත් සූදු කෙලින්න පටන් ගෙනද? බුදු අම්මෝ මගේ මව් රට ! (නි)
හරියට හරි. ඔය පොඩි පොඩි ඒවාට ඉඩ දීලා අපේ නගරය අශෝභන කරන්න දෙන්න බැහැ. කැසිනෝ වගේ ලොකු එකක් නම් කමක් නැහැ. (නි)
බුද්ධාගමේ සුදු කෙලින්න පුළුවන් නිසා මෙය අපේ සේනාවට අදාළ නැහැ (නි)
ඔවා හැමෝටම බෑ
හෙඩ් ලයින් එක නම් නියමයි (නි)
මමනම් මාතෘකාවට නැහැ (දී)
සූදු ගැන නබි දැනගෙන හිටියේ නැහැ .ඒ නිසා මේක ගැන ජිහාඩ් එකේ කට්ටියට අදාල නැහැ. (නි)