මහර වෙසක් කලාපය අද පස්වරු 7ට විවෘත කිරීමට නියමිතය. ඒ සඳහා තරුණ තරුණියෝ පහන් කූඩු නිර්මාණය කරමින්, පාර දෙපස අලංකාර කරමින් සූදානම් වෙති.
මහර වෙසක් කලාපය අද පස්වරු 7ට විවෘත කිරීමට නියමිතය. ඒ සඳහා තරුණ තරුණියෝ පහන් කූඩු නිර්මාණය කරමින්, පාර දෙපස අලංකාර කරමින් සූදානම් වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේව ාදකිනකොට ෆ්ලයිට් එකක නැගලා පුළුවන් ඉක්මණට ලංකාවට එන්න හිතෙනවා. හරිම ලස්සනයි (නි)
ගමයි පන්සලයි පොලිසියයි එකතුවෙලා මක්කද කොරනවා? (නි)
චිකේ අර හෙළුවැලි ගෑනු ටිකක් දාලා දඹානේ ඇත්තන්ට අපහාස කරන්න එපා.(නදී)
හෙළුවැලි ගැහැනු සිද්ධාර්ථයේත් හිටියානේ. (නි)
වෝටර් මාර්ක් එක පොඩ්ඩක් පොඩියට දාන්නකෝ (නි)
කවුද අර කැකුලියෝ ටික? (නි)
හරිම ලස්සනයි. හැබැයි වැදි පිළි රූ ගැන නැවත හිතුවොත් හොඳයි ඕව නරඹන්න එන පිරිසේ විවිධත්වය ගැන කල්පනා කරලා. (අ)
යක්ෂයන්ට වදින රටක් නේ, ඉතින් අලි කුලප්පු වෙන, ගිනිතියා ගැනීම් ඉවරයක් නැහැ. මෙහෙමත් පව්කාර රටක්. කවදාවත් සාමයක්, නිදහසක් ලැබෙනවා බොරු. (නි)
බොදු බැති මැතුනි, බුදු දහමට කිසිදු සම්බන්දයක් නැති , මෙම නිරුවත් කුටිය වර්ජනය කර අපගේ විරෝදය නිහඬව දක්වමු.(නදී)
ලස්සනඊ නිර්මාණශීලී, ප්‍රීතී වෙසක් ....... (ස)
බුදූ සසූණ බැබලේවා....!! (ස)
හරිම ලස්සනයි (නි)