IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහර කුඩු බෝලෙ තුනක් වහළට යවයි

හෙරොයින් මත්කුඩු බෝලයක් මහර බන්ධනාගාරයට විසි කිරීමේ සිද්ධියකින් පසු සිරකරුවන් තිදෙනකු වහළයට නැඟ ටික වේලාවකට පසු බිමට ආ බව බන්ධනාගාර ආරංචි කියයි.

 



අදහස් (0)

මහර කුඩු බෝලෙ තුනක් වහළට යවයි

සරත් අතාවුද Friday, 03 January 2014 02:18 PM

ඕකෙත් අර කුඩු පොලිස් ලොක්කා වගේ එක්කෙනෙක් ඉන්නවද දන්නේ නැහැ නේද? (නදී)

:       0       0

මොහාන් Friday, 03 January 2014 02:29 PM

වහලේ උළු හෙවිල්ලන්න වෙන්න ඇති. (දී)

:       0       0

අමිල කටුනායක Friday, 03 January 2014 02:45 PM

හොඳම වෙළඳ පොළ තියෙන්නේ හිරගෙවල්වල.(නදී)

:       0       0

මනෝජ්-සාජා Friday, 03 January 2014 03:42 PM

මොකද බොලේ අල්ල ගන්න බැරිවද ? (නදී)

:       0       0

සත්‍යයා Friday, 03 January 2014 07:41 PM

ශක්‍රයා අසරණව සිටි ගුත්තිල පඬිතුමාට දුන්නෙත් ගුලි 3යි. අනිතිමට ඒ ගුලි නිසා අර අසරණ මුසිලය තමයි අපායේ හිරබත් කෑවේ. ශක්‍රයා ට දුක හිතිලා මේ පාර ගුලි දීල තියෙන්නේ මුසිලයන් ට. (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 690 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 331 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site