මහියංගනය අවට ගම්මාන රැසකට පෙර දින ඇති වු වර්ෂාවත් සමග හමා ගිය සැඩ සුළගින් නිවාස හා දේපල හානි රැසක් සිදු වී ඇත. මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ සොරබොර, වැව්ගම්පහල, සේනානිගමල පුජා නගරයල දෙහිගොල්ලල ඇලෑවෙළ යන ග්‍රාමනිළධාරි වසම් වල වල නිවාස 50කට පමණ හා දේපල හානි වි ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහියංගනයටත් සැඩ සුළඟින් හානි