බුදු තෙමඟුල සමරමින් උවැසි උවැසියෝ දහසක් පමණ අද උදෑසන ඓතිහාසික මහියංගණ රජ මහා විහාරයේ පෙහෙවස් සමාදන් වුහ.
මහියංගණ රජ මහා විහාරාධිපති උරුලෑවත්තේ ධම්ම රක්ඛිත හිමියන්ගේ අනුශාසකත්වයෙන් සියළු ආගමිකවතාවත් සිදු කැරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු සරණයි! අද වෙසක් පෝය මොනතරම් අලංකාරද? (නි)
නියමාකාර ප්‍රතිපත්ති පූජාව ශීලය තමයි (නි)
බුදු සරණයි ! සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා ! සුවපත් වෙත්වා ! සාදු සාදු සාදු ! (අ)