(රංජිත් කරුණාවීර)
මහියංගනය ප්‍රදේශිය සභා මන්ත්‍රී වටරැක විජිත හිමියන්ට පහරදුන්නැයි කියන පැමිණිල්ලක් මත එහි සභාපතිවරයා අත්අඩංගුවට ගත් බව මහියංගනය පොලිසිය කියයි.
ඉකුත් සභාවාරයේදී සභාවට යොමු කළ ප්‍රශ්නයකට කේන්ති ගිහින් තමන්ට සභාපතිවරයා වතුර බෝතලයකින් පහරදුන් බව මන්ත්‍රී වටරැක විජිත හිමි පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එම පැමිණිල්ලට අනුව සභාපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
149
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහියංගන ප්‍රා සභා සභාපති පොලිස් අත්අඩංගුවට
ජයලත් Friday, 11 November 2022 05:39 AM
ඕකුන්ට ගහල එලවන්න ඕන ඕකුන්ට අයිති සබුද්ද සාසනේ වැඩකරන්න