සාරවිට බලන පිරිසට ඩෝන්ට් මිස් වීඩියෝ ගොන්න අතරේ වෙනස්ම වීඩියෝවක් පෙන්වන්නයි මේ සූදානම. මේ ඕෆ් රෝඩ් මෝටර් සයිකල් පැදීමක්. මෙවන් තරග අතරතුර අනතුරු සිදුවීම සාමාන්‍ය තත්ත්වයක්. එසේම එක් අයෙකුගේ වැරැද්දෙන් බොහෝ දෙනෙකුට අනතුරු සිදුවීමද දැකිය හැකියි. නමුත් මේ සිදුවන්නේ වෙනස් දෙයක්. මේ එම ධාවන පථයේ එකම තැනකදී බොහෝ තරගකරුවන් අනතුරට ලක්වන අවස්ථාවක්. මෙවැන්නක් දුර්ලභ නිසා මිස් කරගන්න නම් එපා!
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd