
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කල් දමා විකාර වැඩ කරන ආණ්ඩු තුන් ලෝකෙම නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
ජනතාවගේ ප්‍රශ්න විසඳනවා වෙනුවට ආණ්ඩුව වෙන වෙන න්‍යාය පත්‍ර මත කටයුතු කරමින් රට ආගාධයට ගෙන යමින් සිටින බව පැවසූ මන්ත්‍රීවරයා ආණ්ඩුව දැන්වත් මේ විකාර වැඩ නතර කළ යුතු බවද සඳහන් කළේය.
මැතිවරණය සඳහා අපි සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෙහෙම විකාර ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ
sachith Wednesday, 01 February 2023 12:03 PM
මෙ ආන්ඩුව පත් කරගන්න ටොම් පච ගහල මිනිස්සු රවට්ටුවෙ මොන "චරිත හේරත්" ද?
fairoos Wednesday, 01 February 2023 12:49 PM
ගව පට්ටිය ඇරිලා තිබ්බේ කියලා රටට වෙන සෙතක් නැහැ.
මුල මතක කාට ද? Wednesday, 01 February 2023 05:55 PM
"මෙහෙම විකාර ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ" - පොදු ජන පෙරමුණේ තින්ක් ටෑන්ක් එකවන වියත් මගෙහි පණිවිඩයකි...
lazaras warnakula Thursday, 02 February 2023 01:16 AM
උඹට හිතෙන්නෙ නැද්ද සිවුරෙම හිටියනම් හොඳයි කියල සිවුරු අරින්නෙ නැතුව එහෙනම් ගුනරත් මැණිකගෙ කෙල්ලවත් තියාගෙන පංසලේම ඉන්න තිබ්බ. යහපාලනේට කලින් මහින්දගේ ජනාධිපති උපදේශක සියළුම ජඩකම් හොරකම් දූෂණයට උපදෙස් දුන්න ඊටපස්සෙ යහපාලනේ කාලෙ ආයෙමත් විශ්වවිද්‍යාලයට ගියා මොනජීවිතද බං