IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මහාපරිමාණ මත් ජාවාරම්කරුවකුගේ ගෝලයෝ තුනක් මාට්ටු

(ගයාන් සූරියආරච්චි)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා  සංවිධානාත්මක අපරාධකරුවකුගේ ගෝලයන් තිදෙනෙක් ලක්ෂ 90 කට අධික අයිස් මත්ද්‍රව්‍ය සහ කුෂ් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින්  බොරලැස්ගමුව, දෙහිවල සහ කොහුවල ප්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ස්ප්‍රින්වැලි, දෙහිවල සහ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 40, 41 සහ 54 වියේ වයසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 708 ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 92 ක් විශේෂ කාර්ය බළකාය සොයාගෙන ඇත.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ දැනට විදේශගතව සැගවී සිට මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවකුට අයත් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුණු බවය.



අදහස් (1)

මහාපරිමාණ මත් ජාවාරම්කරුවකුගේ ගෝලයෝ තුනක් මාට්ටු

Bunny Preena Monday, 09 December 2024 09:23 AM

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නම් හෙළි කරන්න

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 614 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 297 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1097 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site