හැටන් මහනුවර දුම්රිය ටිකට්පත් 145ක් ළඟ තබා ගත් පුද්ගලයකු බදුල්ල දුම්රිය පොළේ දී අත්අඩංගුවට ගත් බව දුම්රිය ආරක්ෂක සේවය කියයි.
ටිකට්පතක් නොමැතිව දුම්රිය ආ මොහු දින නොමැති මෙම ටිකට්පත් මහනුවර දුම්රිය පොළෙන් ගන්නට ඇතැයි අනුමාන කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙරළ බඩ දුම්රිය මාර්ගයේ ටිකට් නොමැතිව නොගිය කෙනෙක් නම් සොයා ගන්න එක කළුනික සොයා ගන්නවා වගේ වැඩක්. මමත් කරා ජොලියට ඒ පාසල් යන කාලයදී. ඒ මුදල් වලින් අපි යහළුවොත් එක්ක එකතුවෙලා කඩචෝරු කනවා. කවදාවත් නම් අහුවෙලා නැහැ.(නදී)
මෙම හොරෙන් දුම්රියේ ගිය බවට ස්වේච්චාවෙන් පාපොච්චාරණය කරන අයට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන්න. දැන් අතීතයට බල පාන අයුරින් නීති සංශෝධනය කර ඇති නිසා එය කළ හැක. (දිල්)
මමත් කුඩාකාලේ දුම්රිය ටිකට් එකතුකලා. මුළු පවුලම කොහේ හරි දූර ගමනක් ගියාම මම තාත්තාගෙන් ටිකට් ටික ඉල්ලගෙන එකක් දෙකක් අඩුවෙන් ගේට්ටුවට දීල පිටවෙනවා. මම නම් කවදාවත් අහුවුනේ නැහැ. (නදී)
මමත් පරණ ටිකට් වලට වතුර දමා ඊයම් කරලා හොරෙන් ගියා.(නදී)
ලංකාවේ දුම්රිය භාවිතා කරන අයගෙන් සමහර අය හොරෙන්න්ම තමා යන්නේ. මීට වැඩිය හොඳ ක්‍රමයක් අනුගමනය කොට මේවා නවත්වන්න ඕනා. (නදී)