
(ෂේන් සෙනෙවිරත්න )
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ස්‍ය අලෙවි ව්‍යාපාරිකයෙකුට අයත් බව කියන එම ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට ගෙන ඇත්තේ වැඩ බලන පොලිස්පතිවරයාට ලද සෘජු පැමිණිල්ලකට අනුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කඳුළු සැලූ මාමාගේ බෑණාගේ නුවර කාර්සේල් එකෙන් වාහන ගනිපු අය තම තමන්ගේ වාහන පරීක්ෂාවට ලක්කරගෙන නිදොස්භාවය තහවුරු කරගන්න. මාමාගේ හයියෙන් වාහන කෑලි ගෙනැල්ලා එක්ලස් කරලා විකුණපුවා තියෙන බවට සැකයක් තිබෙනවා...
පරණ නොම්මර වලට පාරේ දුවන අලුත්ම වාහන පේනවා, අකුරු දෙකේ නොම්මර තහඩු, ඒත් දිලිසි දිලිසි තියෙනවා...
බලනකොට, දේශපාලකයෝ, නිලධාරීන් එකතු වී කරන ලද මගෝඩියක් වගෙයි. විමර්ශනය කොට සම්බන්ධ වූ සෑම දෙනෙකුටම දැඩි දඬුවම් දිය යුතුයි.
යකෝ සේරම ඩිෆෙන්ඩරනේ...!