(යොහාන් භාසුර , සුජිත් හේවාජුලිගේ සහ ෂේන් සෙනවිරත්න )
පේරාදෙණිය ශික්‍ෂණ රෝහලේදී මියගිය චමෝදි සංකල්පනීට එන්නත් කළ ප්‍රතිජීවක එන්නත් කාණ්ඩය මහනුවර ජාතික රෝහලේදී ලබාගත් දෙදෙනකුට ද ආසාත්මිකතා මතු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය.
ඒ හේතුවෙන් එම ප්‍රතිජීවක ඖෂධ තොගය පේරාදෙණිය සහ මහනුවර ජාතික රෝහල යන රෝහල් දෙකෙන් තාවකාලිකව ඉවත් කළ බවත් ආසාත්මිකතාවලට පත්වූ රෝගීන් හොඳින් සිටින බවත් ඒ මහතා කීවේය.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සෞඛ්‍ය සේවාවේ ඉහළ නිලධාරීන් කණ්ඩායමක් මහනුවරට පැමිණ පේරාදෙණිය ශික්ෂණ රෝහල, බණ්ඩාරනායක ළමා රෝහල, දන්ත රෝහල සහ මහනුවර ජාතික රෝහලේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් කැඳවමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා ඒ බව අවධාරණය කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ ගිවිසුම්වලට අදාළව, ප්‍රමිතියෙන් අඩු බාල ඉන්දියන් බඩු. දේශපාලකයින්ට ඕවා ගහන්නේ නැහැ. ඒ අය ගහන්නේ ස්වීඩන්, ඩෙන්මාර්ක්, ජර්මන් බෙහෙත්...
අද සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙලා තියෙන දෙයක්... දැන්වත් ඔය විෂය දන්නේ ඇමැති කෙනෙකුට බාරදෙන්න..
ඉස්සර වෙලාම කෙහෙළිය රඹුක්වැල්ල උත්තමයට ඔය බෙහෙත ගහල බලන්න....
බාල ඖෂධ ගෙන්වපු උන්ටයි උන්ගේ පවුලේ උන්ට සහා ගෙන්වන්න උදව් කරපු උන්යි ,උන්ගේ පවුලේ උන්ටයි ....... වේවා !! ......පහල වේවා ! මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන් . බලු රාජපක්ෂ පවුලට කඩේ යන වල වහල් බයියන්ටත් හෙණ හතම වැදියන් , ශාප වේවා!