විදුලි බිල වැඩි වීමට විරෝධය පාමින් අද දින විපක්ෂය විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය නිසා මහනුවර හා අවට ප්‍රදේශවලට බලපෑමක් ඇති බව නොපෙනුනි. රෝහල් ඇතුළු රජයේ ආයතන සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය.
විදුලි බිල වැඩි වීමට විරෝධය පාමින් අද දින විපක්ෂය විසින් කැඳවා තිබූ වැඩ වර්ජනය නිසා මහනුවර හා අවට ප්‍රදේශවලට බලපෑමක් ඇති බව නොපෙනුනි. රෝහල් ඇතුළු රජයේ ආයතන සුපුරුදු පරිදි ක්‍රියාත්මක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නැහැ මර්සි , දැන් සාකච්චා කරලා ඔක්කොම විසඳන කට්ටියක්නේ ඉන්නේ. නේද? (නි)
මිනිස්සු තමන්ට තියෙන කරදර මදිවට වෙනත් කරදර වලට පැටලෙන්න කැමති නැහැ. ඒත් සියළු ජනාතාව දැනගතයුතු සත්‍යයක් තියෙනවා, දිගින් දිගටම මේ විදියට යන්න බැරිවග. එදාට පාරට බහින්න වෙයි (නි)
දැනෙයි ඔහොම යනකොට (නි)
මන් හිතන්නේ මෝඩයන්ගේ කාලය ඉවර වෙලා . හැම එකටම වර්ජන කරලා තවත් රට කන්න හදන අයට දැන් උගත් අය අසුවෙන්නේ නැහැ. මේවා සාකච්ඡා කර විසදිය හැකි දේවල්. තවත් රට තක්ක එපා.(නදී)
රත්නපුරෙත් නෑ. මගේ සේවා ස්ථානයේ 109 දෙනෙක් ගෙන් වර්ජනයට එක් වුනේ 08 දෙනෙක් පමණයි.(නදී)
ඔහොම යන්, ඔහොම යන්... පස්සේ කියන්න එපා මේ රටේ අඩු පාඩු දුෂණ ගැන. (නි)
දැනුනත් ඕවා පාලකයන්ට දැනෙන්නේ නැහැනේ. අසරණ දුප්පත් ජනතාව තමයි කොයි එකෙනුත් බැට කන්නේ?(නදී)