(මොහොමඩ් ආසික්)
මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (17) මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී සිය නාම යෝජනා බාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමඟ හිටපු අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ලොහාන් රත්වත්ත ඇතුළු අපේක්ෂකයින් එමඅවස්ථාවට එක් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දේශපාලකයෝ රටේ තත්වෙ මේ වගේ තියෙද්දී කොහොමද මේ වගේ වැඩ කරන්නේ? මේක රටේ මිනිස්සුගේත් එක අතකට මෝඩකම
අපේ රටේ තියෙන ලොකුම වැඩේ මේක වෙන්න ඇති මෙයාලට. ඕක නවත්වල මිනිස්සු ගැන බලන්න කරුණාකර ශ්‍රී ලංකාවට ආදරේ නම් දේශපාලනය නවත්වලා රටේ ආරක්ෂාව උදෙසා වැඩකරන එහෙම කෙරුවොත් මිනිස්සු ඔයාලට ඡන්දෙ දෙයි. අපේ රටට ජේසු පිහිටයි. ආදරෙයි අපේ රටට ගොඩක්.
ඔක්කොම එකයි.
පරණ සෙට් එකමයි.