දිස්ත්‍රික් පහළොවකින් ඌරගස්මංහන්දියට පැමිණි පිරිස් අද සංඝමිත්තා පෙරහැර පැවැත්වූහ. ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ඇතුළු සිල්මෑණිවරු ද ඊට එක්වූහ. ඌරගස්මංහන්දියේ සිට යටගල දක්වා මේ පෙරහැර පැවැත්විණි.
දිස්ත්‍රික් පහළොවකින් ඌරගස්මංහන්දියට පැමිණි පිරිස් අද සංඝමිත්තා පෙරහැර පැවැත්වූහ. ධම්මදින්නා මෙහෙණින් වහන්සේ ඇතුළු සිල්මෑණිවරු ද ඊට එක්වූහ. ඌරගස්මංහන්දියේ සිට යටගල දක්වා මේ පෙරහැර පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උතුම් කටයුත්තක්.ශ්‍රී සම්බුදු සසුන ලොව දසදෙස බැබලේවා! (දිල්)
බලන්න ලස්සනයි.මේ වගේ දේවල් වලට රජයන ආදර ලබෙනවා නම් තව කරන්න පතනව .අනාගත පරම්පරාවට ආදර්ශයක්. මිනිස්සුම ජයටම යහමගට යොමුකිරීමක් (අ)
ආසයි දකින්නට, නෙතු සුව දෙන මෙවැනි දසුන්,.. (අ)
බලන්න ලස්සනයි. (අ)
සාදු..සාදු..සාදු.! (නදී)
සාදු..සාදු..සාදු...!! (නදී)