දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමජය විසින් මෙහෙයවනු ලබන මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරගාවලිය ජූනි මස 29 වැනිදා සවස 6 සිට මහනුවර නගරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමජයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
මෙම තරගාවලිය මේ මස 18 වැනිදා රාති‍්‍රයේ පැවැත්වීමට නියමිතව තිබුණද විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ විරෝධතාවයන් හේතුවෙන් තරගාවලිය සති 5 කික් කල්දැමීමට සංවිධායක මණ්ඩලයට සිදුවිය.
තෙවැනි වරට පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා යතුරු පැදි සහ මෝටර් රථ තරග ඉසව් 12 ක් ඇතුළත් කර තිබේ.
දිවයිනේ ප‍්‍රමුඛ පෙලේ යතුරු පැදි තරගකරුවන් සහ මෝටර් රථ රියැදුරන් මේ වන විටත් තරගාවලිය සඳහා තම සහභාගීත්වය තහවුරු කර තිබෙන බවද දකුණු මෝටර් රථ කී‍්‍රඩා සමාජය පවසයි.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහනුවර රාතී‍්‍ර මෝටර් රථ තරග ජූනි 29 දා
තරංග Wednesday, 22 May 2013 10:58 AM
බලන්න එන්න ඕනේ
කැණ්ඩි Wednesday, 22 May 2013 11:47 AM
මහනුවර කියන්නේ දකුණද?(නදී)
කමල් Wednesday, 22 May 2013 12:11 PM
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. අර වැලි කේස් එක මේ රේස් එකක් එක්ක සම්බන්‍ධයක් තියෙනවාද? (නි)
චානක Wednesday, 22 May 2013 12:13 PM
ආසියාවේ ආශ්චර්ය ! (නි)